Section outline

  • no one

    • මෙතනදි ඔයාට පුලුවන් MCQ  40 ටම පිලිතුරු සපයන්න..පැය එක හමාරක් ඇතුළත පිළිතුරු සපයා අවසන් කර submit කල යුතුයි..කාලය අවසන් වීමට පෙර submit කලේ නැතිනම් ඔබට ලකුනු සහ පිලිතුරු බලාගත නොහැකිය..

      📢mobile phone එක හරහා log වෙනවනම් chrome browser එක desktop site වලට හරවගන්න..නැතිනම් හරියට paper  එක සහ පිළිතුරු බලාගන්න බැරි වේවි..

      වැඩි විස්තර සඳහා 👇👇👇👇

      WhatsApp 0789000804