Section outline

  • EDURASE · FREE LEARNING COMMUNITY

    Apprentice Pharmacist Community

    ආධුනික ඖෂධවේදීන්ට සහ External Pharmacy Examination සඳහා සූදානම් වන ඔබට නොමිලේ ඉගෙනුම් මධ්‍යස්ථානයක්.

    මුලින් කරන්න: නිල notices බලන්න → Registration roadmap කියවන්න → කෙටි පාඩමක් ඉගෙනගන්න → ප්‍රශ්න පුහුණු කරන්න → නොතේරෙන දේ community forum එකෙන් අහන්න.

    Free පාඩම් සහ practice භාවිතයට paid course එකකට බැඳීම අවශ්‍ය නැත. වැඩිදුර structured learning අවශ්‍ය නම් අවසාන කොටසේ මඟපෙන්වීම බලන්න.

    වැදගත්: EduRase යනු ස්වාධීන අධ්‍යාපනික සේවාවකි. SLMC registration හෝ CMCC exam application සඳහා නිල අඩවියටම යා යුතුය. මෙම Moodle enrolment එකෙන් ඒ නිල registrations සිදු නොවේ.

    Lecturer Pradeep Dissanayake · සිංහල මඟපෙන්වීම සහ simple English pharmacy terms

    නොමිලේ community එකට එක්වන්න

    පාඩම් කියවීමට Guest access භාවිතා කළ හැකියි. Quiz attempt, progress සහ forum ප්‍රශ්න සඳහා ඔබේ EduRase account එකෙන් Log in වී මෙම course එකට self-enrol වන්න.

    1. ඔබට දැනටමත් EduRase account එකක් තිබේ නම් එයම භාවිතා කරන්න. නැත්නම් login පිටුවේ Create new account මගින් account එකක් සකස් කර අවශ්‍ය email confirmation එක අවසන් කරන්න.
    2. Course enrolment පිටුවේ Free community enrolment | නොමිලේ එක්වන්න තෝරන්න. Public enrolment key: EduRaseFree26! — ඉන්පසු Enrol me ඔබන්න.
    3. Free Starter Lessons ඉගෙනගෙන Free Foundation Check | ප්‍රශ්න 20 උත්සාහ කරන්න. Submit all and finish පසු explanations බලන්න. නොතේරෙන පියවර Community Questions forum එකෙන් අහන්න.

    මෙය නොමිලේ community course එකක්. Payment receipt හෝ paid-course enrolment අවශ්‍ය නැත. මේ public enrolment key එක account password එකක් ලෙස භාවිතා නොකරන්න.

    Free community එකට එක්වන්න · Free Foundation Check අරඹන්න