අද දින (පෙබරවාරි 10) සවස 7.00 ට පැවැත්වීමට නියමිතව තිබූ General Pharmacology පන්තිය, නොවැළැක්විය හැකි හේතුවක් මත අද දින නොපැවැත්වෙන බව ඉතා කනගාටුවෙන් දැනුම් දෙමි.
මෙම පන්තිය මෙම සතිය තුළ වෙනත් දිනයකදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී. එම දිනය සහ වේලාව පිළිබඳ විස්තර ඉක්මනින්ම වෙබ් අඩවිය හරහා ඔබ වෙත දැනුම් දෙනු ලැබේ.
සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පිළිගන්න.
පන්තිය ආරම්භ කිරීමට සහ සම්පූර්ණ ප්‍රවේශය ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
ජනවාරි මස සම්පූර්ණ පාඩම් මාලාව සඳහා ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න.
Telegram චැනලය හරහා සියලුම තොරතුරු දැනගන්න.
සාර්ථක ප්‍රතිඵලයක් සඳහා නිවැරදි පාඩම් ක්‍රමය මෙතැනින් බලන්න.
තාක්ෂණික ගැටළු සඳහා අමතන්න.
Browser එකෙන් ලොග් වෙන්න අපහසු නම්, Moodle App එක භාවිත කරන්න. පහත පියවර අනුගමනය කරන්න:
රිසිට්පතේ නම ලියා ඡායාරූපයක් ගෙන WhatsApp කරන්න.
Follow these steps to master Pharmacy.
බොහෝ සිද්ධාන්ත (Theory) කොටස් Pre-recorded වීඩියෝ ලෙස ලබා දේ. ඒවා පළමුව නරඹා අවබෝධ කරගන්න.
වීඩියෝව නරඹන අතරතුර හෝ ඉන් පසුව Tute එක කියවන්න. වැදගත් කරුණු සටහන් කරගන්න.
පාඩම අවසානයේ ඇති Rapid Fire Quiz එක අනිවාර්යයෙන් කරන්න.
Papers, Case Studies සහ වීඩියෝවල තිබූ ගැටළු (Doubts) සජීවීව සාකච්ඡා කරගන්න.