⚠️
විශේෂ නිවේදනයයි!
අද දින (පෙබරවාරි 10) සවස 7.00 ට පැවැත්වීමට නියමිතව තිබූ
General Pharmacology පන්තිය,
නොවැළැක්විය හැකි හේතුවක් මත අද දින නොපැවැත්වෙන බව ඉතා කනගාටුවෙන් දැනුම් දෙමි.
මෙම පන්තිය මෙම සතිය තුළ වෙනත් දිනයකදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.
එම දිනය සහ වේලාව පිළිබඳ විස්තර ඉක්මනින්ම වෙබ් අඩවිය හරහා ඔබ වෙත දැනුම් දෙනු ලැබේ.
සිදුවූ අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පිළිගන්න.