Section outline

  • මෙහි පාඩමක් සම්පූර්ණයෙන් ඉගෙනගෙන කෙටි ප්‍රශ්නවලට මතකයෙන් පිළිතුරු දෙන්න. පසුව පැහැදිලි කිරීම සමඟ සසඳන්න.

    ඔබේ free learning pathway

    1. Units සහ conversions
    2. Strength සහ dose අතර වෙනස
    3. Liquid calculations
    4. ආරක්ෂිතව medicine instructions ලිවීම
    5. වැරදි සටහනක් සහ නැවත මතක් කිරීම

    Video learning: ඔබේ lecturer විසින් සපයා ඇති Good Pharmacy Practice පාඩම් පහත links වලින් බලන්න. Link එක විවෘත නොවුණොත් community forum එකෙන් දන්වන්න.


    Video එකකින් ඔබට අලුතින් ඉගෙනගත් කරුණු තුනක් ලියා, pharmacy practice එකක එය යොදාගන්නා උදාහරණයක් දෙන්න. සම්පූර්ණ පාඩම් සහ worked examples සඳහා පහත Free Starter Lessons resource එක භාවිතා කරන්න.