Section outline
-
ඔබ සිටින අදියර තෝරන්න. Registration සූදානම් කරන අය, දැනට training කරන අය සහ exam application සඳහා සූදානම් අය සඳහා පහත මඟපෙන්වීම භාවිතා කරන්න.
- SLMC registration: current eligibility, application form, indenture form සහ interview instructions official service page එකෙන් කියවන්න. Applications විවෘතද යන්න එහිම බලන්න.
- Training: අදාළ approved training හා record-book උපදෙස් අනුගමනය කරන්න. Record book නිතිපතා සම්පූර්ණ කර master pharmacistගේ මඟපෙන්වීම ලබාගන්න.
- CMCC examination: ඔබ අයදුම් කරන cycle එකේ notice එකෙන් eligibility, deadline, fees, documents සහ admission card පරීක්ෂා කරන්න.
- Exam preparation: theory, calculations, MCQ/SEQ writing සහ practical communication සඳහා වෙන වෙනම පුහුණුවක් තබාගන්න.
October 2026 cycle: CMCC notice එකේ මාස 20ක full-time apprenticeship පසු written exam සහ එය සමත් අයට මාස 4ක training programme එකක් සඳහන් වේ. මෙය එම cycle එකට අදාළ සාරාංශයකි. 2024 regulations booklet එකේ වසර දෙකක මඟපෙන්වීම් ද තිබෙන බැවින් නව cycle එකකට කලින් CMCC වෙතින් අදාළ නියමය තහවුරු කරන්න.
SLMC registration and forms · October 2026 exam notice · CMCC regulations and syllabus
ඔබේ personal checklist: ඔබට අදාළ current notice එක save කරන්න; අවශ්‍ය documents ලැයිස්තුවක් හදන්න; නම සහ dates නැවත පරීක්ෂා කරන්න; submission acknowledgment එක තබාගන්න. NIC, indenture scans, passwords හෝ payment receipts public forum එකට දාන්න එපා.