Section outline

  • අවසන් පරීක්ෂාව: 24 October 2026 · Asia/Colombo. මෙය එම දිනයේ සත්‍යාපිත සාරාංශයකි. අයදුම් කිරීමට පෙර පහත official link එක නැවත බලන්න.

    SLMC Apprentice Pharmacist registration

    Status: APPLICATIONS CURRENTLY CLOSED. SLMC service page එකේ නව applications දැනට විවෘත නැති බව දක්වයි. නැවත විවෘත වන දිනය තහවුරු කර නැත.

    SLMC official registration page

    CMCC External Pharmacists Examination · October 2026

    Application window: CLOSED. Notice date 18 August 2026; applications සඳහා අවසන් දිනය 28 August 2026 ය. එම deadline එකේ clock time notice එකේ සඳහන් නැත. Written examination date: 24 October 2026. Admission card සහ අදාළ instructions නිල අඩවියෙන් පරීක්ෂා කරන්න.

    CMCC official October notice · CMCC latest notices

    Notice එකක් විශ්වාස කිරීමට පෙර

    නිකුත් කළ ආයතනය, අදාළ exam cycle එක, notice date, deadline, ඔබට අදාළ action සහ official link එක බලන්න. පැරණි screenshot එකක් මත පමණක් අයදුම් නොකරන්න. SLMC apprentice registration, CMCC exam application සහ EduRase course enrolment වෙන වෙනම ක්‍රියාමාර්ග වේ.

    SLMC announcements