Section outline

  • පාඩමක් හෝ calculation එකක් ගැන නොතේරෙන දේ පහත Community Questions forum එකෙන් අහන්න. එකම ප්‍රශ්නයට තිබෙන discussion එකට reply කරන්න.

    ප්‍රශ්නය ලියන ආකෘතිය: Lesson / Question number → මගේ උත්සාහය → මට නොතේරෙන පියවර.

    උදාහරණය: “Liquid calculation 02: මම 150 ÷ 100 කළා. 5 mL ගුණ කරන්නේ ඇයි?” මෙසේ ලියන විට ඔබට අවශ්‍ය පැහැදිලි කිරීම නිශ්චිතව ලැබේ.

    Community rules: එකිනෙකාට ගරු කරන්න. Notice එකක් බෙදාගන්නා විට official link එක දෙන්න. රෝගීන්ගේ නම්, prescriptions හඳුනාගත හැකි ඡායාරූප, NIC, passwords, receipts හෝ ඔබේ private contact details දාන්න එපා. මෙය පුද්ගලික රෝග ප්‍රතිකාර සේවාවක් නොවේ.

    Forum පිළිතුරු course එකෙන් නැවත බලන්න. Email notifications හෝ ක්ෂණික පිළිතුරක් සහතික කර නැත. Account ගැටලුවකට footer එකේ Contact site support මාර්ගය භාවිතා කරන්න.