Section outline

  • EduRase · SEQ Practice + NMRA Act Seminar

    21 October 2026 · 8:00 AM Sri Lanka · Lecturer Pradeep Dissanayake


    පළමුව SEQ command words සහ ලකුණු අනුව පිළිතුරු සැලසුම් කිරීම ඉගෙන ගන්න. පසුව NMRA පාඩම්, මතක පුහුණුව, SEQ ලිවීම සහ අවසාන knowledge check සම්පූර්ණ කරන්න.


    මුල් SEQ300 අංක සහිත ප්‍රශ්න 40ක් මෙම පාඨමාලාවේ ඇත. ප්‍රමුඛතා ඉගෙනීමට උපකාරී වන අතර විභාගයට එන ප්‍රශ්න සහතික කිරීමක් නොවේ.


    උපකාර: 0789000804 · edurase.lk

    YouTube: “Pradeep Dissanayake EduRase” ලෙස සොයන්න.

  • මෙතැනින් පාඩම් 13, NMRA රූපසටහන් 8, මුල් අංක සහිත SEQ ප්‍රශ්න 40, flashcards, matching, recall ordering සහ calculation drills විවෘත කරන්න.


    පළමුව මතකයෙන් උත්සාහ කර පසුව පිළිතුර බලන්න. ප්‍රගතිය Moodle වෙත සටහන් වේ. ලියන essay drafts මේ device එකේ පමණක් තබන නිසා backup export එකක් තබාගන්න.

  • Student tute v1.1 එක කියවා NMRA පාඩම්වල ප්‍රධාන කරුණු නැවත බලන්න. PDF එක Interactive Learning Hub තුළත් ලබාගත හැකියි.


    පාඩමක් අවසන් කළ පසු පොත වසාගෙන එහි ප්‍රධාන කරුණු මතකයෙන් කියන්න; අමතක වූ කොටස් පමණක් නැවත කියවන්න.

  • මුල් SEQ300 අංක සහිත ප්‍රශ්න 40 සඳහා answer-space workbook එක භාවිතා කරන්න. පළමුව උත්තර නොබලා ලියන්න; පසුව Interactive Learning Hub හි model points සමඟ සසඳන්න.


    Command word එක, ලබාදී ඇති ලකුණු සහ අවශ්‍ය ප්‍රධාන කරුණු අනුව පිළිතුර සැලසුම් කරන්න. Online essay drafts මේ device එකේ පමණක් තිබෙන නිසා backup export එකක් තබාගන්න.

  • Section 01 හි Interactive Learning Hub නැවත විවෘත කර Final knowledge check සම්පූර්ණ කරන්න. වැරදුණු කරුණු හඳුනාගෙන ඒවාට අදාළ පාඩම්, flashcards සහ calculation drills නැවත පුහුණු කරන්න.


    Q011 — electronic prescriptions පිළිබඳ පැහැදිලි කිරීම පහතින් කියවන්න. Essay drafts සඳහා backup export එකක් තබාගන්න; Moodle progress සහ device එකේ essay drafts වෙන වෙනම සුරැකේ.


    උපකාර අවශ්‍ය නම්: 0789000804 · EduRase.

  • Good Pharmacy Practice, NMRA SEQ, Specific gravity, Alligation සහ SEQ ලිවීමේ පුහුණුව සඳහා වීඩියෝ අට පහතින් පිළිවෙළට බලන්න. Part 01 අවසන් කර Part 02 වෙත යන්න.

    ප්‍රශ්නයක් හෝ ගණනයක් ඉදිරිපත් කරන විට pause කර පළමුව ඔබම විසඳන්න. 07 වීඩියෝව January 2025 SEQ පත්‍රය ඇසුරින් answer-writing confidence ගොඩනගන පුහුණුවකි. සම්පූර්ණ ලියූ පිළිතුරු Course එකේ SEQ answer submission activity එකට යවන්න.