Section outline
-
Section 01 හි Interactive Learning Hub නැවත විවෘත කර Final knowledge check සම්පූර්ණ කරන්න. වැරදුණු කරුණු හඳුනාගෙන ඒවාට අදාළ පාඩම්, flashcards සහ calculation drills නැවත පුහුණු කරන්න.
Q011 — electronic prescriptions පිළිබඳ පැහැදිලි කිරීම පහතින් කියවන්න. Essay drafts සඳහා backup export එකක් තබාගන්න; Moodle progress සහ device එකේ essay drafts වෙන වෙනම සුරැකේ.
උපකාර අවශ්ය නම්: 0789000804 · EduRase.
-
Q011 සඳහා ZIP package එකේ සුරැකූ පැහැදිලි කිරීම. SEQ practice සහ NMRA පාඩම් සමඟ කියවන්න.
-