Completion requirements
Make a submission
Workbook එකේ ඔබ ලියූ තෝරාගත් SEQ ප්රශ්න 1-3ක් එක් වාරයකට යවන්න. මුල් Q අංකය සහ සියලු subpart අංක පැහැදිලිව තබන්න. Handwritten pages scan කළ PDF එකක් හෝ පැහැදිලි JPG/PNG images යවන්න. Online text තුළ Q අංක සහ ඔබට feedback අවශ්ය කොටස සඳහන් කළ හැකියි.
- පළමුව උත්තර නොබලා ලියන්න.
- Model points සමඟ self-check කර ඔබේ මුල් working පෙනෙන ලෙස තබන්න.
- File නමට ඔබේ Student ID හෝ username සහ Q අංකය දාන්න.
- Files තෝරා Save changes කරන්න. Submission status සහ යැවූ files පෙනෙන බව බලන්න.
- Feedback බැලීමට මෙම activity එකට නැවත එන්න. Edit submission තිබේ නම් ඔබේ පිළිතුර සංශෝධනය කළ හැකියි.
මෙය lecturer feedback සඳහා පුහුණු submission එකකි. Automatic essay marks හෝ ප්රතිචාර ලැබෙන නිශ්චිත කාලයක් සකසා නැත. රෝගීන්ගේ පෞද්ගලික තොරතුරු upload නොකරන්න.