Section outline
-
Good Pharmacy Practice, NMRA SEQ, Specific gravity, Alligation සහ SEQ ලිවීමේ පුහුණුව සඳහා වීඩියෝ අට පහතින් පිළිවෙළට බලන්න. Part 01 අවසන් කර Part 02 වෙත යන්න.
ප්රශ්නයක් හෝ ගණනයක් ඉදිරිපත් කරන විට pause කර පළමුව ඔබම විසඳන්න. 07 වීඩියෝව January 2025 SEQ පත්රය ඇසුරින් answer-writing confidence ගොඩනගන පුහුණුවකි. සම්පූර්ණ ලියූ පිළිතුරු Course එකේ SEQ answer submission activity එකට යවන්න.