Section outline
-
Student tute v1.1 එක කියවා NMRA පාඩම්වල ප්රධාන කරුණු නැවත බලන්න. PDF එක Interactive Learning Hub තුළත් ලබාගත හැකියි.
පාඩමක් අවසන් කළ පසු පොත වසාගෙන එහි ප්රධාන කරුණු මතකයෙන් කියන්න; අමතක වූ කොටස් පමණක් නැවත කියවන්න.
-
NMRA පාඩම් සහ SEQ පිළිතුරු සැලසුම් කිරීමට අවශ්ය student tute v1.1. පාඩම් හා රූපසටහන් සමඟ භාවිතා කරන්න.
-
පිටු 7ක සිංහල අමතර සටහන: SEQ command words, units, specific gravity, alligation, worked examples, නව පුහුණු ප්රශ්න 8 සහ working සහිත පිළිතුරු. Offline කියවීමට download කරගන්න.
-