Section outline
-
මෙතැනින් පාඩම් 13, NMRA රූපසටහන් 8, මුල් අංක සහිත SEQ ප්රශ්න 40, flashcards, matching, recall ordering සහ calculation drills විවෘත කරන්න.
පළමුව මතකයෙන් උත්සාහ කර පසුව පිළිතුර බලන්න. ප්රගතිය Moodle වෙත සටහන් වේ. ලියන essay drafts මේ device එකේ පමණක් තබන නිසා backup export එකක් තබාගන්න.