SEQ ලිවීමේ පුහුණුව සහ NMRA නීති පැහැදිලි කරන interactive පාඨමාලාව.
NMRA පාඩම් 13ක්, රූපසටහන් 8ක්, මුල් SEQ300 අංක සහිත ප්රශ්න 40ක් සහ උපප්රශ්න 157ක්, හේතු සහිත checks 62ක්, flashcards, matching, recall ordering සහ calculation drills.
මුලින් මතකයෙන් උත්සාහ කරන්න. පසුව model points සමඟ සසඳා දුර්වල කරුණු නැවත පුහුණු කරන්න. A/B ප්රමුඛතා ඉගෙනීම සඳහායි; විභාග ප්රශ්න සහතික කිරීමක් නොවේ.
Lecturer Pradeep Dissanayake · EduRase · Seminar 21 October 2026, 8:00 AM Sri Lanka.
EPE Recall 2500 — Interactive Revision
කරුණු 2,500 • පැහැදිලි කිරීම් 2,500 • කොටස් 50 • පුහුණු ක්රම 6
මුලින් මතකයෙන් උත්සාහ කරන්න. පසුව පිළිතුර හෙළි කර පැහැදිලි කිරීම කියවන්න. අමාරු කරුණු නැවත පුහුණු කරන්න.
මතක කාඩ්, හිස්තැන් පිරවීම, ටයිප් කිරීම, යුගල ගැළපීම, පැහැදිලි කිරීම් හා මිශ්ර වට. දුරකථනයෙන් browser එක හරහා භාවිතා කළ හැකියි.
සිංහල උපදෙස් හෝ English interface තෝරන්න. විෂය කරුණු සහ පැහැදිලි කිරීම් English වලින් ඇත.
Pradeep Dissanayake · EduRase
External Pharmacy Exam
🎯 විභාගයට පෙර දින 20 — සැලසුම්ගත සූදානමක්
External Pharmacy Examination සඳහා අවසාන අදියරේ සූදානම ක්රමානුකූලව සිදු කිරීමට මෙම 20-Day Rapid Revision Programme නිර්මාණය කර ඇත.
දිනෙන් දින ඉදිරියට යමින් වැදගත් කරුණු නැවත මතක් කිරීම, MCQ හා SEQ ප්රශ්න පුහුණුව, Past Paper application, වැරදි හඳුනාගැනීම, නැවත පරීක්ෂා කිරීම සහ අවසාන විභාග සූදානම එකම learning pathway එකක් තුළ සිදු කරයි.
📚 Programme එක තුළ ඔබට ලැබෙන්නේ
🔄 Learn → Practice → Check → Correct → Retest
මෙහි අරමුණ content එක බලලා අවසන් කිරීම පමණක් නොවේ. ඔබේ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරමින්, විභාගයේදී නිවැරදි පිළිතුර ලබාදීමට අවශ්ය exam performance ක්රමානුකූලව දියුණු කිරීමයි.
✅ Follow these instructions to build strong knowledge and prepare well for the exam.
✅ හරිම සරලයි,
- • Modules: Introduction to Pharmacology, Gastrointestinal System, Cardiovascular System ලෙස modules ලෙස තමයි මේ revision class එක පැවැත්වෙන්නේ.
- • මෙහිදී ඇතිවෙන අපැහැදිලි දේ එම මොහොතේම දීම මගෙන් විමසන්න. ඒ සඳහා discussion forum එක භාවිතා කරන්න.
- • Live session වලදි මම ඒම අපහසු තැන් නැවත පැහැදිලි කරනවා.