Loading
Click if page fails to load

What is this course ???

  • 🚀

    Why This Course?

    නිකම්ම පන්තියක් නොවේ,
    මෙය ඔබේ ජයග්‍රහණයේ රහසයි.

    මොකක්ද මේ "Pharmacy Exam Master"?

    බොහෝ සිසුන් විභාගය අසමත් වන්නේ දැනුම මදි නිසා නොව, කාලය කළමනාකරණය (Time Management) සහ විභාග පීඩනය (Exam Pressure) දරාගැනීමට පුහුණුවක් නැති නිසාය. මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ එම හිඩැස පුරවා, ඔබව අනිවාර්ය ජයග්‍රහණයක් වෙත රැගෙන යාමටයි.

    📚

    2000+ Past Papers

    වසර 20කට අධික සියලුම ප්‍රශ්න පත්‍ර එකම තැනකදී පිළිතුරු ලියා පුහුණු වන්න.

    ⏱️

    Real Exam Simulation

    නියමිත කාලයට, සෘණ ලකුණු (Negative Marks) සමඟ සැබෑ විභාගයක අත්දැකීම විඳගන්න.

    🧠

    Detailed Analysis

    ඔබට වැරදුණේ ඇයි? නිවැරදි පිළිතුර ගන්නේ කෙසේද? යන්න වීඩියෝ මගින් පූර්ණ විවරණයක් ලැබේ.

    🏆

    Guaranteed Success

    මෙම ක්‍රමවේදය හරියටම අනුගමනය කළහොත්, විභාගය සමත් වීම තවදුරටත් සිහිනයක් නොවේ.

    "ඔබේ කාර්යය වන්නේ පේපර් එක ලිවීම පමණයි. ඉතිරිය අප භාරගනිමු. වැරදෙන තැන් හදාගෙන, හරි පාරේ ගියොත් External Pharmacy විභාගය ජයගැනීම ඔබට ඉතා පහසු වනු ඇත."

2000-2002
2010-2017
2018-2019
All