• EPE 2010 Past Paper

    • External Pharmacy Examination

      2010 - MCQ Paper

      Past Paper Discussion Series

      ⏱️
      2 Hours
      50 Questions
      🏆
      250 Marks

      ⚠️ විභාග නීති සහ උපදෙස්

      මෙම ප්‍රශ්න පත්‍රය සකසා ඇත්තේ Multiple True/False ආකාරයටය. එක් ප්‍රශ්නයක් යටතේ A, B, C, D, E ලෙස ප්‍රකාශ (Statements) 5ක් ඇත. සෑම ප්‍රකාශයක්ම සත්‍ය (True) ද අසත්‍ය (False) ද යන්න තෝරාගත යුතුය.

      📊 ලකුණු ලැබෙන ආකාරය (Marking Scheme):

      • ✅ නිවැරදි පිළිතුරක් සඳහා: +1 Marks
      • ❌ වැරදි පිළිතුරක් සඳහා: -1 Marks (Negative Marking)
      • ⚪ පිළිතුරු නොසපයන ලද විට: 0 Marks
      💡 විශේෂයි: එක් ප්‍රශ්නයක් සඳහා ලැබිය හැකි අවම ලකුණු සංඛ්‍යාව 0 කි. (උදා: ප්‍රකාශ 5ම වැරදුණත් ඔබට ලැබෙන්නේ 0 මිස -5 ක් නොවේ).

      සූදානම් නම් පහත Link එක ක්ලික් කර පටන් ගන්න.

      👇
    • Quiz icon