⚠️ විභාග නීති සහ උපදෙස්
මෙම ප්‍රශ්න පත්‍රය සකසා ඇත්තේ Multiple True/False ආකාරයටය. එක් ප්‍රශ්නයක් යටතේ A, B, C, D, E ලෙස ප්‍රකාශ (Statements) 5ක් ඇත. සෑම ප්‍රකාශයක්ම සත්‍ය (True) ද අසත්‍ය (False) ද යන්න තෝරාගත යුතුය.
📊 ලකුණු ලැබෙන ආකාරය (Marking Scheme):
-
✅ නිවැරදි පිළිතුරක් සඳහා: +1 Marks
-
❌ වැරදි පිළිතුරක් සඳහා: -1 Marks (Negative Marking)
-
⚪ පිළිතුරු නොසපයන ලද විට: 0 Marks
💡 විශේෂයි: එක් ප්‍රශ්නයක් සඳහා ලැබිය හැකි අවම ලකුණු සංඛ්‍යාව 0 කි. (උදා: ප්‍රකාශ 5ම වැරදුණත් ඔබට ලැබෙන්නේ 0 මිස -5 ක් නොවේ).
සූදානම් නම් පහත Link එක ක්ලික් කර පටන් ගන්න.
👇