-
🚀
Why This Course?
නිකම්ම පන්තියක් නොවේ,
මෙය ඔබේ ජයග්‍රහණයේ රහසයි.මොකක්ද මේ "Pharmacy Exam Master"?
බොහෝ සිසුන් විභාගය අසමත් වන්නේ දැනුම මදි නිසා නොව, කාලය කළමනාකරණය (Time Management) සහ විභාග පීඩනය (Exam Pressure) දරාගැනීමට පුහුණුවක් නැති නිසාය. මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ එම හිඩැස පුරවා, ඔබව අනිවාර්ය ජයග්‍රහණයක් වෙත රැගෙන යාමටයි.
📚2000+ Past Papers
වසර 20කට අධික සියලුම ප්‍රශ්න පත්‍ර එකම තැනකදී පිළිතුරු ලියා පුහුණු වන්න.
⏱️Real Exam Simulation
නියමිත කාලයට, සෘණ ලකුණු (Negative Marks) සමඟ සැබෑ විභාගයක අත්දැකීම විඳගන්න.
🧠Detailed Analysis
ඔබට වැරදුණේ ඇයි? නිවැරදි පිළිතුර ගන්නේ කෙසේද? යන්න වීඩියෝ මගින් පූර්ණ විවරණයක් ලැබේ.
🏆Guaranteed Success
මෙම ක්‍රමවේදය හරියටම අනුගමනය කළහොත්, විභාගය සමත් වීම තවදුරටත් සිහිනයක් නොවේ.
"ඔබේ කාර්යය වන්නේ පේපර් එක ලිවීම පමණයි. ඉතිරිය අප භාරගනිමු. වැරදෙන තැන් හදාගෙන, හරි පාරේ ගියොත් External Pharmacy විභාගය ජයගැනීම ඔබට ඉතා පහසු වනු ඇත."