Completion requirements
පාඩමේ පැහැදිලි කරගත යුතු ප්රශ්නයක් මෙහි අසන්න. Discussion title එකට topic එක හෝ Q අංකය දාන්න. Message එකේ (1) ඔබේ උත්සාහය, (2) අමාරු වූ පියවර, (3) ඔබට දැනගත යුතු දේ ලියන්න.
සම්පූර්ණ ලියූ පිළිතුරු පෞද්ගලික lecturer feedback සඳහා SEQ answer submission activity එකට යවන්න. Forum එකේ classmatesටත් posts පෙනිය හැකි නිසා රෝගීන්ගේ නම්, prescriptions, passwords හෝ පෞද්ගලික තොරතුරු දාන්න එපා. පාඩමට අදාළව ගෞරවයෙන් සාකච්ඡා කරන්න.