Completion requirements
View
🎓 External Pharmacy Exam Preparation – October 2026
මේ course එක Day 01 → Day 20 ලෙස step-by-step සකස් කරලා තියෙන්නේ
October examination එකට systematic ලෙස prepare වෙන්න.
① Live Class
Scheduled day එකේ live class එකට සම්බන්ධ වෙන්න.
Class එකේදී important concepts, MCQs, SEQs, common mistakes සහ exam-focused points discuss කරනවා.
② Class Recordings
Live class එකට සම්බන්ධ වෙන්න බැරි වුණත්, හෝ නැවත revise කරන්න අවශ්ය වුණත්,
available recordings භාවිතා කරන්න.
Live class එකේ සම්පූර්ණ නොවූ discussions සඳහා supplementary recordings ද ලබාදිය හැක.
③ Daily Learning Activities
එක් එක් Day එකේ available resources order එකට complete කරන්න:
Mini-Tute → MCQ → SEQ → Correction → Retest / Exit Check.
④ Past Paper Practice
Past Paper activities exam-mode එකෙන් attempt කරන්න.
Answer submission එකෙන් පසු explanation / discussion resources available වන activities තිබිය හැක.
⑤ Exam Readiness
Activities complete කරගෙන යන විට ඔබගේ preparation level එක monitor කරන්න.
Weak areas identify කරලා නැවත correction සහ revision කරන්න.
⭐ Recommended Study Rule
Video එක බලලා ඉවර කිරීම පමණක් ප්රමාණවත් නැහැ. Watch → Answer → Check → Correct → Retry කියන cycle එක follow කරන්න.
Video එක බලලා ඉවර කිරීම පමණක් ප්රමාණවත් නැහැ. Watch → Answer → Check → Correct → Retry කියන cycle එක follow කරන්න.
Last modified: Tuesday, 15 September 2026, 2:12 AM